අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.
ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි උදාහරණයටත් ජීමේල් අරන් තියෙන හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු.
(01 රෑපය)
01 රෑපය පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න |
ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත් කමක් නෑ. (02 රෑපය)
02 රෑපය පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න |
දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්‍රිප්ට් එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.
javascript:alert(document.getElementById('Passwd').value)
ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැසේජ් එකක් එයි.
ඔය
ජාවා ස්ක්‍රප්ට් එක ජීමේල් එකට විතරයි පුලුවන්.යාහු මේල් එකේ කොඩ් එක
පල්ලෙහායින් මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම තමයි.
javascript:alert(document.getElementById('passwd').value)
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.