0

Mobile Partner අලුත් එක දා ගන්න නියම වැඩ ටිකක් තියෙන්නේ. 

 

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic 
යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !



මෙන්න ගන්න.


(25.6 MB)

මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම



Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.



WI-FI Hotshot රන්ත් පුලුවන්.



Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]




අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.





අලුත් පෙනුම



තවත් නියම සොෆ්ට්වෙයා ලිපියක් ඊලගට ලාපොරොත්තු වන්!

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.