Talking cat කම්පියුටර් ඒකට............

Android දුරකතන සදහා නිපදවු apps අතරින් ඉතාම ඡනප්‍රිය app ඒකක් විදිහට talking cat හදුන්වන්න පුලුවන්. ඉතින් ඒක දැන් ඔයාලගේ computer එකටත් දාගන්න පුලුවන්.මෙන්න තියෙනව link එක
download
මේක download වෙන්නෙ .rar file එකක් විදිහට downlaod කරාට පස්සෙ extract කරගන්න ඕන. ඉතින් downlaod කරගෙන අවුලක් වුනෙත් comment කරන්නකො
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.