10

හුරේ ! සුද්දන්ගේ ලොකුකම් නොබලා Dialog Ez Cash වලින් අතටම සල්ලි ගෙවන සයිට් එකක් හම්බුනෝ ! 

 



දෙවෙනි පාරටත් අපිට නිදහස හම්බුනාද කොහෙද අලේ.. :D මෙච්චර කල් අපේ එවුන් සුද්දටම දීගෙන සල්ලි හොයන්න දැඟලුවට අද ඉඳන් එහෙම කරන්න ඕනේ නෑ මචන්ලා.

මගෙන් ගොඩ දෙනෙක් හැමදාම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද පේපැල් හෝ පේසා එකවුන්ට් හදල සල්ලි ගන්නේ කියන එක.ඒ යට අදනම් දෙන්න හොඳ සුභාරංචියක් තියෙනවා..

Dialog Ez Cash හරහා මුදල් ගන්න පුළුවන් සයිට් එකක් තියෙනවා කිව්වොත් කොහොමද?


විශේෂයෙන්ම අපේ සමීර සහෝනම් මේක ගැන අහල ගොඩක් සතුටු වෙයි කියල මම හිතනවා.මොකද ඉතින් මෙච්චර දවසක් හූල්ල හූල්ල හිටියේ සල්ලි ගන්න බෑ කියා කියනේ.. හිහ්හ්

කියෙව්වා ඇතිනේ..එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්කො..

1) මුලින්ම මෙතනින් සයිට් එකට යන්න .

   ( මෙවැනි එකක් ආවොත් '' Skip Ad ''  මත Click කරන්න )   


2) දැන් ඔය වෙබ් පිටුවේ උඩින් තියෙන Register යන්න ක්ලික් කරන්න.
  


3) මෙහි පිලිවෙලින් පහත සඳහන් ආකාරයට උදාහරණය ඇසුරින් ඔබගේ තොරතුරු ඇතුලත් කර අවසානයේ නිවැරදිව කෝඩ් එක ඇතුලත් කර Create Account යන්න Click කරන්න.



4.) දැන් ඔබ ඉහතදී ලබා දුන් ඊමේල් ගිණුමට ගොස් ඔබට මෙම වෙබ් අඩවියෙන් ඒවා ඇති ඊමේල් එක විවෘත කර එහි ඇති දිගු ලින්කුව (ලින්ක් එක) ක්ලික් කර ඔබගේ ගිණුම තහවුරු කරගන්න.


5)  දැන් නැවතත් ඉහල ඇති Login යන්න ක්ලික් කර ඔබ පෙර ලබා දුන් User Name එක සහ Password එක ලබාදී ඔබගේ ගිණුමට ලොග් වෙන්න.



                      
                       *********** දැන් අපි මුදල් සොයමු ***********

$  .ඉහත රූපයේ දක්වා ඇති ''' View Ads ''' යන ඉස්තානය Click කරන්න.






**** දැන් ඔබට පහාත ආකාරයේ වෙබ් පිටුවක් දැක ගැනීමට හැකී ****



 => කළු පාටින් පෙන්වා ඇත්තේ ඔබට අද දවසේ ලැබි ඇති ඇඩ් මේවා මත කිරිමෙන් ඔබට මුදල් සෙවිය හැකී


        *** සැලකිලිමත් විය යුතුයි මේ පිලි බදව ***

මෙම ඇඩ් Link එකක් මත Click කිරිමෙන් පසු එම ඇඩ් එක බලා නිම කිරිමෙන් පසුව අනික් ඇඩ් Link එක මත Click කරන්න​... එක දිගට ඇඩ් Link සේරම Click  කරන්න එපා.



$. දැන් ඉහත සදහන් ඇඩ් එකක් මත කරන්න.
 
$. දැන් ඔබට රතු පාටින් පහත පෙන්වා දී ඇති ඉස්තානයේ ඉලක්කම් අඩු වෙනවා පෙනෙනවා ඇති.










 *මොහෝතකින් ඔබට පාහත පින්තුරයට සමාන රූපයක් දැක ගැනීමට හැකී*









 $. ඉහත රතු කවයකින් පෙන්වා ඇති ඉස්තානයේ ඇති ඉලක්කම​. රතු ඊතලයෙන් පෙන්වා ඇති ඉස්තානයේ ඉලක්කම් වලින් තෝරා හරි ඉලක්කම මත Click කරන්න.

$. ඔබ හරි ඉලක්කම තෝරා ඒ මත Click කරානම් ඔබට මෙම ඇඩ් එකෙන් නියමිත වු මුදල ඔබගේ ගිණුමට බැර වනු ඇත​.

$. දැන් මෙම වෙබ් පිටුවෙන් ඉවත් වී, මීලග ඇඩ් එක මත Click කර පෙර පරිදිම කරන්න​
 




$.සෑම දිනකම පැමින මේ ආකාරයෙන් Ads Click කරන්න​.. මාසයක් පමන මෙය කරන විට ඔබට රු.5000ක් පමන ඉපයිය හැක​

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ ගිණුමේ ආදායම ඩොලරය ඉක්මවූ ගමන්ම ක්ෂණිකව ඔබගේ ඩයලොග් සිම්පත භාවිතයෙන් ඊසි කෑෂ් හරහා මෙම ආදායම ලබා ගත හැකි වීමයි..

මෙය ලංකාවේම වෙබ් අඩවියක් වන නිසා 100% ක්ම විශ්වාසදායී ප්‍රතිඵල ලබා දෙයි..




:)



ඔබට මෙම ලිපියෙන් ඔබට ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා
මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක්  add කිරීමට කැමති නම් Comments මගින් ඉදිරිපත් කරන්න. ඒ වගේම යෝජනා චෝදනාත් ඉදිරිපත් කරන්න. සියල්ල සාදරයෙන් පිලිගන්නවා.


Post a Comment

  1. kohomada itiri wada tika e z cash karana vidiya

    ReplyDelete
    Replies
    1. ඔයාෙග acount එෙක් Credit $1.50 උනාම සල්ලි ගන්න පුලුවන්.....eZcash වලින් සල්ලි ගන්න ෙම 0773688342 -එකට Call කරල කියන්න PTC Site එකක ටියන සල්ලි ඔයටeZcash කර ගන්න ඕෙන කියල​.... එතෙකාට එයා කියයි කරන්න ඕන විදිය​ .. 8-)

      Delete
  2. ip addrs aka kalin use karala kiyanwane,a unata use kare nene

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Sha @ contact karanna Site eke Admin wa... eya kiyai oyage IP eken register wela inna kenage name ekai.. E-mail ekai ....... :d shamahara vita e oyama wennath puluwan

      Delete
  4. ඔයාෙග acount එෙක් Credit $1.50 උනාම සල්ලි ගන්න පුලුවන්.....eZcash වලින් සල්ලි ගන්න ෙම 0773688342 -එකට Call කරල කියන්න PTC Site එකක ටියන සල්ලි ඔයටeZcash කර ගන්න ඕෙන කියල​.... එතෙකාට එයා කියයි කරන්න ඕන විදිය​ .. 8-)

    ReplyDelete
  5. ashbuxclix වලින් සල්ලි Withdraw කරන්න ෙම පිය වර අනුගමනය කරන්න >>>> Account >>>>> Withdraw >>> Choice you Withdraw Method >>

    ReplyDelete