10 MB වලින් Windows 8 අලුත්ම එක බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?
Hi,,,,කොහොමද
ඔයාලට...ඔන්න මම ගේනවා අද ගේනවා ඔයාල හොයන දෙයක්...මොනවද දන්නවද
?.. ම්.... ම්... ම්....දන්නේ නෑ වගේ ...ඔන්න මම ගෙනාවා Windows 8 එක..මේකේ
පොඩි විශේෂත්වයක් තියෙනවා මොකද්ද දන්නවද ?....මේකේ විශේෂත්වය තමයි මේක 10
MB ක RAR එකක් ...මේක Highly Compressed කරපු එකක් නේ..ඒකයි 10 MB විදියට
තියෙන්නේ...මේක Extrack කරහම ඉතින් 3.76 GB විතර තියෙනවා හොදේ...මම මේක
මුලින්ම දැම්මා අලුත්ම එකක් ...කලින් අපුවට වඩා මේක හොදයි...මම එක ඔයාලට
දෙන්නම් යාලුවෝ විදියට එහෙම හොදයි නේ...
මේක දාන්න නම් ඔයාලට පොඩි වැඩක් කරන්න ඕනි ...මුලින් ම DVD එකක් ගන්න...DVD කිව්වට හිස් (EMPTY) එකක් ගන්න ඕනි හරිද ? ඊට පස්සේ පහත තියෙන Windows 8 Highly Compressed කියල එක බා ගන්න...
Download >>>>
Windows 8 Highly Compressed(9.1MB)
Note :- unmarked after Click Download
Password - www.highlycompressedgames.com
දැන් මේ බා ගත්තු RAR File එක
දැන් Right Click කරලා Extrack කර ගන්න... ඊට පස්සේ ඒ Windows 8කියල .ISO
File එක Burn(Write) කරන මෘදුකාංගයකින් Open කරගෙන පුළුවන් තරම් අඩුම Speed
එකේ Write කරන්න... (උදාහරණයක් ලෙස 8x,16x වගේ Speed වලින්)අඩුම Speed
එකෙන් Write කරාම වෙන දේ දන්නවද ? ඒ DVD එක අවුලක් නැතිව ගොඩ කලක් පාවිච්චි
කරන්න පුළුවන් බය නැතුව... එහෙම හොදයි නේද ? දැන් Write කර ගත්ත නේ...
meka boru athule thyenne XP
ReplyDelete