වින්ඩොව්ස් 7 කීකරු කිරිම_(Remove WAT)
තාමත වින්ඩොස් 7 ජෙනුයින් කරගන්න බැරිවුනානම් මෙන්න්න මම නියම ගැජට් එකක්
ගෙනාව මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි
වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම......
(ජෙනුයින් කිව්වට ක්‍රැක් සිරීයල් නම්බර් යොදා
නොගෙන )
වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිමේදී මේක ඔය ගොල්ලන් අනිවාරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන්....
වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිමේදී මේක ඔය ගොල්ලන් අනිවාරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන්....
දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා
බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්‍රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක
හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා
අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ
ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට්
කියන්නේ අපි සිරීයල් කී ක්‍රැක් එහෙම දාන එතනට එය ඉවත් කරනවා ඉට පස්සේ
ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ
බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය
ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ ඔස් එකට කිසිම
දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන
වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට
මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ
ඔන්න එහෙනම් මම ගියා අයෙත් මේවගේ ලිපියකින් හම්බෙමු.....
කරන්න තියෙන්නේ මෙ ලින්ක් එකට ගිහින් Remove WAT මෘදුකංග බාහන ඔපන් කරල මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි
එන වින්ඩො එකෙන් SKIP AD බටන් එක කිලික් කරන්න
ඔන්න එහෙනම් මම යනවෝ... Like එකක් Comment එකක් එහෙම දාල යන්ඩ ඈ ......
meke extrc karana passwrd eaka mokadda
ReplyDeletedownld karata passe passwrd eakak illawane
ReplyDelete