සුපිරියටම ෆයිල් ZIP කරමු

මේ සොෆ්ට් එකේ නම තමා KGB Archiver මේක සුපිරිම තමා.හැබැයි මේක P4 කොම්
වල නම් වැඩ නෑ. අඩුම තරමේ Dual Core වත් වෙන්න ඕනි. ඒකෙත් ස්ලෝ වෙනවා .
Core 2 Duo මැෂින් එකක් හරි ඊට වඩා අලුත් කොම් එකක් තියනවනම් වඩාත් හොඳයි.
මේ සොෆ්ට් එකෙන් 1GB ෆයිල් එකක් 10MB වලට විතර හකුලන්න පුළුවනි. හැබැයි ඒ
වගේ හකුලපු ෆයිල් Extract කරන්න ගියොත් සැහෙන වේලාව යනවා එකත් මතක
තියගන්න .
මෙන්න එහෙනම් ගිහින් බාගන්නකෝ…..
තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාලා යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල , Like පාරකුත් දීලම යන්න .
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.